
"නූෆීල්ඩ් හෙල්ත්" නමැති පුද්ගලික රෝහල් ජාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයා වෛද්‍යවරුන් වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් පියයුරු වර්ධනය කිරීමේ සිලිකන් ප්‍රතිකාරය රෝගීන්ට භාවිත නොකරන ලෙසත් ප්‍රකාශ කර තිබේ. දැනටමත් සිලිකන් ප්‍රතිකාරය එක්සත් රාජධානිය පුරා විසිරී සිටින කාන්තාවන් 20,000 කට පමණ සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.








